Home > Artist/H.R. Jothipala >Song/Sanda Modu Wela
A B C D E F G H I J K L M N P R S T U V W Y

Sanda Modu Wela Chords

H.R. Jothipala

▶ 837 plays  ·  18/03/2026 18:59  ·  Dinesh Wajirage
↓ 81 more songs by H.R. Jothipala
Portrait photo of the artist H.R. Jothipala
Chord Diagrams for 'Sanda Modu Wela' song:
Text size:

[Intro]
---------------------------------
|   |D  |-  |G  |-  |
|D  |-  |G  |-  |

[Chorus]
---------------------------------
      D
සඳ මෝදු වෙලා නැගෙනා
           A       C
රෑ කාලයේ වනාන්තරේ
     G       G7      C   Am
කුමාරිය කාගේ දුක් ගීයක්
   D      D7      G
ඇසුවාදැන් නිරන්තරේ

      D
සඳ මෝදු වෙලා නැගෙනා
           A       C
රෑ කාලයේ වනාන්තරේ
     G       G7      C   Am
කුමාරයෙකුගේ දුක් ගීයක්
   D      D7      G
ඇසුවාදැන් නිරන්තරේ

[Inter]
---------------------------------
|    |C  |-  |G  |-  |
|-   |-  |C  |-  |G  |
|G7  |F  |G  |-  |D  |
|G   |-  |

[Verse 1]
---------------------------------
G
පෙම් ගඟ කැළඹී
    Em      G
යයි දෑත ඇදී
     C                 G
නොපිපෙන මල් පිබිදෙන දින කවදා

|G  |-  |

G
පෙම් ගඟ කැළඹී
    Em      G
යයි දෑත ඇදී
     C                 G
නොපිපෙන මල් පිබිදෙන දින කවදා

    C        E7     Am
ඔබ නිදන රැයේ නොනිදන මා සිතේ

|E/E7  |Am  |

    C                Am
ඔබ නිදන රැයේ නොනිදන මතකේ
     D7     G       G7        C
තෙරපෙනවා අපමණ හැඟුම් තියෙයි
      D      D7       G 
සිත ආදරයෙන් කැළඹේ

[Verse 2]
---------------------------------
G               
මොනවාද ඇසුවා
     Em        G
පිළිතුරු ලැබුණා
     C                  G
කුමාරිය කුමරුට සිය සිත පිදුවා

|G  |-  |

G               
මොනවාද ඇසුවා
     Em        G
පිළිතුරු ලැබුණා
     C                  G
කුමාරිය කුමරුට සිය සිත පිදුවා
    C        E7     Am
ඔබ නිදන රැයේ නොනිදන මා සිතේ

|E/E7  |Am  |

    C                Am
ඔබ නිදන රැයේ නොනිදන මතකේ
     D7     G       G7        C
තෙරපෙනවා අපමණ හැඟුම් තියෙයි
      D      D7       G 
සිත ආදරයෙන් කැළඹේ
+ Submit a New Chord

H.R. Jothipala — 81 Songs View All