Home > Artist/H.R. Jothipala >Song/Me Jeewanaye
A B C D E F G H I J K L M N P R S T U V W Y

Me Jeewanaye Chords

H.R. Jothipala

▶ 34520 plays  ·  18/03/2026 17:46  ·  Sampath Galagedara
↓ 81 more songs by H.R. Jothipala
Portrait photo of the artist H.R. Jothipala
Chord Diagrams for 'Me Jeewanaye' song:
Text size:
[Intro/Inter]
----------------------------------
[| G | Bm | Em | G |
 | D | Em | D  | C |]
 | G | -  |

[Chorus]
----------------------------------
G                      D
මේ ජීවනයේ, මුළු සංසාරේ //
C        G        D           G
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ
         G              D
මහද ගිලෙන්නේ, පෙම් සිලිලාරේ//
C        G        D7           G
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ

මේ ජීවනයේ

[Verse 1]
----------------------------------
G              C
දෑත දෑතේ බැඳ ඈ ලංවී
           G
මට පෑවා ආදරේ //
         C
සනසානුලාලන තාලේ
           G
දිවිතෙක්ම සිහිකෙරේ
C            G
ඒ නිල් දෑසේ බැල්මෙන් කල්මෙන්
D                 D7   
මා යන ගමනට දිරි දේ

[Verse 2]
----------------------------------
G              C
සුවඳ හාදු දුනි සතපාලා
          G
යහනාවේ මා හොවාලා //
         C
පින්සාර ඇයගේ තුරුළේ
         G
සැනසේ රජුන් පවා
C              G
ඈ දරුවෙකුගේ පණවැනි උත්තම
D        D7    
අම්මාගේ ආදරයයි
+ Submit a New Chord

H.R. Jothipala — 81 Songs View All

Me Jeewanaye Lyrics:

Me Jeewanaye Lyrics

Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.