Home > Artist/H.R. Jothipala >Song/Paya Ai Hinehenne V2
A B C D E F G H I J K L M N P R S T U V W Y

Paya Ai Hinehenne V2 Chords

H.R. Jothipala

▶ 6609 plays  ·  20/03/2026 18:06  ·  Sampath Galagedara
↓ 81 more songs by H.R. Jothipala
Portrait photo of the artist H.R. Jothipala
Chord Diagrams for 'Paya Ai Hinehenne V2' song:
Text size:

[Chorus]
-----------------------------------
  Dm    C       Dm
පායා ඇයි හිනැහෙන්නේ
    Dm      C        Bb
නිල් ගුවනේ තරු රාශී
Bb            Gm     F        C
නැතිවී නැතිවීනම් ඇගේ මුහුණේ
   C       Bb     Dm
නිල්වන් දෙනෙතේ කාන්ති

[Verse 1]
-----------------------------------
     Gm                C
ඇගේ වත මට නොපෙනේ නම්
    Dm       Bb     Dm
පුන් සඳ ඇයි හිනැහෙන්නේ....//
      C               Bb
නැති දා ඇගේ ගී රාවේ
   C       Bb      Dm
කොවුලනි ඇයි ගී ගැයුවේ
   Gm      C       Dm
කොවුලනි ඇයි ගී ගැයුවේ

Dm          C       Dm
වනයේ පිපී මල් ගොමුවේ
Dm          C      Bb
සමනලයනි ඇයි නැටුවේ
Bb            Gm     F        C
නැතිවී නැතිවීනම් ඇගේ මුහුණේ
C          Bb     Dm
නිල්වන් දෙනෙතේ කාන්ති

  Dm    C       Dm
පායා ඇයි හිනැහෙන්නේ......

[Verse 2]
-----------------------------------
     Gm                C
ඇගේ දිමුතු දසන් නොපෙනී
     Dm       Bb       Dm
මට මොකටද මුතු පංති....//
     C                    Bb
ඇගේ කඳුළැලි නැති විටදී
     C  Bb      Dm
ඕනෑ නෑ දියමන්ති
 Gm      C      Dm
ඕනෑ නෑ දියමන්ති

+ Submit a New Chord

H.R. Jothipala — 81 Songs View All