Durakathanayakin Chords
H.R. Jothipala
Last Played 25/01/2026 03:43
Play Count 6848 Contributor: Dinesh Wajirage
Play Count 6848 Contributor: Dinesh Wajirage

View +81 more H.R. Jothipala Chords
Chord Diagrams for 'Durakathanayakin' song:
[Intro / Inter] ---------------------------------- | G | - | - | - | | D | D7 | G | - | | G | - | Am | - | | D | - | G | - | [Chorus] ------------------------------------- G D G දුරකතනයකින් මම ඔබ අමතමි Am D G හමුවිය නොහැකි නිසා G D G මගේ හිත හඳුනන ඔබ පිළිගත්තාද Am D G ඇතමුන් කියන මුසා [Verse 1] ------------------------------------- G Em Am සයුරට රළ මෙනි වෙරළට රළි මෙනි D D7 G G7 අප බැඳිලා උන්නේ C G තොටුපළ හැරයන නෞකාවක් මෙනි D D7 G ඔබ ඇදිලා යන්නේ [Verse 2] ------------------------------------- G Em Am මට තව මතකයි මගේ මුල් ගීතයේ D D7 G G7 තනුව කියා දුන්නා C G යන තැන නිරතුරුව පහනක් අරගෙන D D7 G පසුපස පිය මැන්නා [Verse 3] ------------------------------------- G Em Am ඔබමයි ආවේ ඔබමයි යන්නේ D D7 G G7 මා එතනම එහෙමයි C G නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම් D D7 G මගේ සතුටද එයමයි
81 More Songs by H.R. Jothipala:
Durakathanayakin Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.