Home > Artist/H.R. Jothipala >Song/Ruwan Wala Wimane V2
A B C D E F G H I J K L M N P R S T U V W Y

Ruwan Wala Wimane V2 Chords

H.R. Jothipala

▶ 329 plays  ·  24/02/2026 12:05  ·  Dinesh Wajirage
↓ 81 more songs by H.R. Jothipala
Portrait photo of the artist H.R. Jothipala
Chord Diagrams for 'Ruwan Wala Wimane V2' song:
Text size:
[Chorus]
-----------------------------
Gm      Eb      Cm
රුවන් වලා විමානයේ
 F          Eb        D
සිරි යහනාවෝ දුටුවාදෝ //
  Gm          Cm
දෝතින් ඔබේ අරගන්න මා
     F               D
සතපන්න ඒ යහනාවේ //
Gm      Eb      Cm
රුවන් වලා විමානයේ
 F          Eb        D
සිරි යහනාවෝ දුටුවාදෝ //


[Verse 1]
-----------------------------
Bb/Gm                Cm
මේ දෑත සීතල ඇයිදෝ
     F                  Gm
මට පවසන්න කොඳුරා ලඳේ
Bb/Gm                Cm
නෑ තාම උණුසුම කුමරු
     F                  Gm
යමු තනිවෙන්න මිටියාවතේ
Gm       Eb             F
ළංවෙන්න ළඟ ඉන්න කුමරී
            Eb            D
විලවුන් විජිතේ මගේ වාසනා

Gm      Eb      Cm
රුවන් වලා විමානයේ
 F          Eb        D
සිරි යහනාවෝ දුටුවාදෝ 


[Verse 2]
-----------------------------
Bb/Gm                Cm
කඳුයාය අතරේ සුහදේ
      F             Gm
පෙම් විහඟුන් පාරාදීසයේ
Bb/Gm                   Cm        
මධුචන්ද්‍ර ඇරයුම් ගායනා
     F              Gm
අර ඇසුණාද මනමාලියේ
Gm         Eb             F
පවසන්න මට ළංව මුමුණා
         Eb            D
මා පෙර නෑසූ පෙම් ගායනා
+ Submit a New Chord

H.R. Jothipala — 81 Songs View All