[Chorus]
---------------------------------
F Dm
චන්ද්‍රමේ රෑ පායා ආවා
F Dm C
හදේ පෙමින් නාවා නාවා
C Bb
මේ ආදරේ වාසනාවන්
C C7 F
දුක් වේදනාවන් නිවේවා
[Verse 1]
---------------------------------
F Bb
ඔබගේ සිනාවෙන් මුළාවී
F
මේ රෑ පවා මල් පිපේවී
F Bb
රන් තාරකාවෝ සිනාසී
F
ප්‍රේමේ අම ගී ගයාවී
Gm Bb
ආසාව ආවාද මෝරා
C C7 F
සෑමදාම ඔබ මාගේ වේවා
Bb-C-F
[Verse 2]
---------------------------------
F Bb
සතුටයි සැපයි ඔබය මාගේ
F
ඔබ පෙම්වතී පෙම්වතාගේ
Gm Bb
අරගන්න ඔබේ දෑත සුරතල්
C C7 F
දෛවේ මගේ පිහිට වේවා