[Intro / Inter] ---------------------------------- | G | - | - | - | | D | D7 | G | - | | G | - | Am | - | | D | - | G | - | [Chorus] ------------------------------------- G D G දුරකතනයකින් මම ඔබ අමතමි Am D G හමුවිය නොහැකි නිසා G D G මගේ හිත හඳුනන ඔබ පිළිගත්තාද Am D G ඇතමුන් කියන මුසා [Verse 1] ------------------------------------- G Em Am සයුරට රළ මෙනි වෙරළට රළි මෙනි D D7 G G7 අප බැඳිලා උන්නේ C G තොටුපළ හැරයන නෞකාවක් මෙනි D D7 G ඔබ ඇදිලා යන්නේ [Verse 2] ------------------------------------- G Em Am මට තව මතකයි මගේ මුල් ගීතයේ D D7 G G7 තනුව කියා දුන්නා C G යන තැන නිරතුරුව පහනක් අරගෙන D D7 G පසුපස පිය මැන්නා [Verse 3] ------------------------------------- G Em Am ඔබමයි ආවේ ඔබමයි යන්නේ D D7 G G7 මා එතනම එහෙමයි C G නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම් D D7 G මගේ සතුටද එයමයි
Not found what you are looking for?
0 playing now