Intro
-------------------------------------------
A E A
|----|----|----|----|----|
A F
|----|----|----|----|----|
G A
|----|----|----|
Song
-------------------------------------------
A D
කොතැනක සිටියත් ඔබ මෙලොවේ
D E A
දිගුකල් ජීවත් වෙන්නකෝ
A D
ඔබේ සෙතට සැනසුම ගෙනදී
D E A
දිගුකල් ජීවත් වෙන්නකෝ
A D
රැකගෙන මංගල මුදුව අතේ
D E A
දිගුකල් ජීවත් වෙන්නකෝ...
Inter
-------------------------------------------
A D
|----|----|----|----|
E D
|----|----|----|----|
A
|----|----|----|----|
Verse 1
-------------------------------------------
A Bm
සිටියත් කිසිවෙකු මහි ඔබ පැතලා
E A E A
දුටුවත් ඔහු ඔබේ ලස්සන මැවිලා |----|----|-Bit...//
A E D
සිහි කෙරුවත් පහු ගිය දේ හිතලා
D D E A
සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ...
Verse 2
-------------------------------------------
A Bm
ඔබ එනතුරු මම තනියෙන් සිටියා
E A E A
ඔබ වෙන කිසිවෙකු සමඟින් ආවා |----|----|-Bit...//
A E D
ඔබේ දිවි රැකුමට මට වර ලැබුණා
F D E A
පිරිසිදු ලිය ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ...
Verse 3
------------------------------------------
A Bm
දැල්වූ පහන දැල්වෙන්නට හැරලා
E A E A
අඳුරු නිවස ආලෝකය කරලා |----|----|-Bit...//
A E D
ඔබේ පෙම්බර සැමියාගේ පණ රැකලා
D D E A
ගුණවන්තියෙ ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ...
Not found what you are looking for?
0 playing now