[Intro]
-------------------------------------
|D |D7 |G |F#m |
|Em |G |D |G |
|- |- |- |A |
|G |A7 |D |
[Chorus]
-------------------------------------
D D7 G
මල් පිබිදෙන එක වසන්ත සමයක
D Bm Em
ඔබ හමුවේවි කියා
A G A
පෙරුම් පුරා මඟ බලා උනෙමි මම
A A7 D
ඇයි තව නාවේ දයා
[Inter]
-------------------------------------
|D |G |D |G |
|D |A |G |A7 |
|D |
[Verse 1]
--------------------------------------
G D G D
උදේ රැයින් සිසිල අරන්
G A D
මලින් මලට රොන් බඹරු ගියා
G D G D
හදේ පැතුම් හදේ සිතුම්
G Em A D
එදා සුසුම් වී නිවිලා ගියා
F#
හදෙහි දයාවිය
G
නොලඳ ශ්‍රියාවිය
Em A G A
ආදර ලොව අප බිඳිලා ගියා...ආ.. ආ.
[Verse 2]
--------------------------------------
G D G D
ඔබේ සිනා නෙතින් ගෙන
G A D
මගේ හදේ තුරුළට ගනිමි
G D G D
මගේ ලොවේ සාදු සුවේ
G Em A D
සසර වසන තුරු මම රකිමි
F#
හදෙහි දයාවිය
G
නොලඳ ශ්‍රියාවිය
Em A G A
ආදර ලොව අප බිඳිලා ගියා....ආ...ආ
Ending
--------------------------------------
A D
ඇයි තව නාවේ දයා
Bm Em
A D
ඇයි තව නාවේ දයා
Bm Em
A D
ඇයි තව නාවේ දයා
.....
Not found what you are looking for?
0 playing now