[Intro]
-----------------------------------------------
|Am |E |C |E |
|Am |G |Am |
[Chorus]
-----------------------------------------------
Am E Am E
මේ ගී කාට දෝ ...මේ ගී කාට දෝ
C
ඔබ දන්නවා ඇති........
E Am
සිත මාගේ පිදූ හැටි
G C E7
සිහිවේ නො නැවතී............
Am
මේ ගී ...........
[Inter]
-------------------------------------------------
|Am |- |- |- |
|- |- |Dm |- |
|Am |- |F |- |
|Dm |- |Am |- |
|A |- |
[Verse 1]
-------------------------------------------------
A
සිතූ පැතූ අන්දම රෑ දිවා
A7 D
අමුතුම ලොවක් මවා......
A
මට මා අමතක වූවා......
A7 D
සිහිය පැන දිවා..........
C G
බලාපොරොත්තුවේ කඩතිර එළා ලා
E Am G C E7
පාළුව විඳ දරා ... ...ඉවසමි දිවි තුරා....
Am
මේ ගී ............
[Verse 2]
--------------------------------------------------
A
එකම හිනාවට ගී දහසක්
A7 D
බිහිවෙයි මගේ මුවින්.............
A
ඇතිවුණි නම් අවබෝධය
A7 D
අද මේ විලස නොවෙයි............
C G
කොතැනක හිටියත් මෙම ලෝ තලයේ
E Am G C E7
රකීමි හැම කාලේ ... සිහිවේ හැම වේලේ.........