[Intro/Inter]
----------------------------------
[| G | Bm | Em | G |
| D | Em | D | C |]
| G | - |
[Chorus]
----------------------------------
G D
මේ ජීවනයේ, මුළු සංසාරේ //
C G D G
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ
G D
මහද ගිලෙන්නේ, පෙම් සිලිලාරේ//
C G D7 G
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ
මේ ජීවනයේ
[Verse 1]
----------------------------------
G C
දෑත දෑතේ බැඳ ඈ ලංවී
G
මට පෑවා ආදරේ //
C
සනසානුලාලන තාලේ
G
දිවිතෙක්ම සිහිකෙරේ
C G
ඒ නිල් දෑසේ බැල්මෙන් කල්මෙන්
D D7
මා යන ගමනට දිරි දේ
[Verse 2]
----------------------------------
G C
සුවඳ හාදු දුනි සතපාලා
G
යහනාවේ මා හොවාලා //
C
පින්සාර ඇයගේ තුරුළේ
G
සැනසේ රජුන් පවා
C G
ඈ දරුවෙකුගේ පණවැනි උත්තම
D D7
අම්මාගේ ආදරයයි
Not found what you are looking for?
0 playing now