[Inter]
-------------------------------
Bb7 Eb
|----|----|----|----|
[Song]
-------------------------------
Eb Fm
මේ නොනිමෙන දිවිගමනේ...
Eb Bb Eb
නිවනේ මගේ පෙනෙනා තුරා...
Eb C# Ab
අම්මේ ඔබේ පුතෙකු වෙලා...
Eb Bb Eb
මම එන්නම් සසර පුරා...
Eb Fm
මේ නොනිමෙන දිවිගමනේ...
Eb Bb Eb
නිවනේ මගේ පෙනෙනා තුරා...
[Inter]
------------------------------
Ebm Bb
|++--|----|----|----|----|
Ebm Eb
|----|----|----|----|----|
Eb
|----|----|--++|
[Verse 1]
------------------------------
Eb Ab Eb
පියතුමා නැති දා ඉඳලා..
Ab Bb Eb
ගියේ නෑ මා තනිකරලා...
Bb F7 Bb
කුස ගිනි මට නොම දීලා...
Ab Bb Eb
දුක වේදනාව නිවලා...
Eb Ab
අම්මේ ඔබ බුදු වේවා...
Eb Bb Eb
මව් ගුණ ගී ගයමි මෙමා...
[Verse 2]
--------------------------------
Eb Ab Eb
පටලී ලොව මායාවෙන්...
Ab Bb Eb
ගලවා මා අවමානෙන්...
Bb F7 Bb
නුවණැස මගේ පහදාලා...
Ab Bb Eb
දියුණුවේ මග පෙන්වාලා...
Eb Eb7 Ab
ලැබුවේ ආශිර්වාදේ...
Eb Bb Eb
දිවි මාවත එළිය වුණේ...
[Verse 1]
------------------------------
Eb Ab Eb
පියතුමා නැති දා ඉඳලා..
Ab Bb Eb
ගියේ නෑ මා තනිකරලා...
Bb F7 Bb
කුස ගිනි මට නොම දීලා...
Ab Bb Eb
දුක වේදනාව නිවලා...
Eb Ab
අම්මේ ඔබ බුදු වේවා...
Eb Ab
අම්මේ ඔබ බුදු වේවා...
Not found what you are looking for?
0 playing now