[Chorus] --------------------------------- F F/Dm ඔබ නිදන්න ඔබ නිදන්න F Bb සුවෙන් සැතපිලා Gm C ඉහ ඉද්දර මම ඉන්නම් C7 F පවන් සලා සලා [Verse 1] --------------------------------- F Bb Gm පෙම්බරයන් පෙම්බරියන් C C7 F වෙත කියූ කතා F Bb Gm පවසන්නම් සොඳුරියේ මන් C C7 F ඔබට ගොතා ගොතා F Bb Gm රුසිරු කෝමල රුව රසඳුන් C C7 F උලයි මගේ නෙතේ F Bb Gm ඉසුරුමුණියේ පෙම් යුවළද C C7 F කියා මට සිතේ [Verse 2] --------------------------------- F Bb Gm හිත මාගේ හඳුනා ගත් C F පරමාදරියේ... F Bb Gm C F ඔබ වාගේ සුන්දරියන් ඇත සීගිරියේ F Bb Gm C C7 F අපේ ලොවට නවෝදයේ එළිය පාදන F Bb Gm අලුත් ඉරක් පායනු ඇත C C7 F හෙට උදේසන
Not found what you are looking for?
0 playing now